- 1ශ්‍රේණිය තෝරන්න
- 2මෙම පිටුව කියවන්න
- 3LMS එකට ඇතුල් වන්න
∑
Online පන්තිය (LMS)
Maths with Dino — Online පන්ති පිටුව
පළමුව ඔබේ ශ්‍රේණිය තෝරන්න:
ඇතුල් වීමට පෙර:
- 1ඔබේ Username සහ Password ළඟ තබා ගන්න. (ලියාපදිංචි වූ විට SMS / WhatsApp මගින් ලැබී ඇත.)
- 2Internet (Data හෝ Wi-Fi) ක්‍රියාත්මක දැයි බලන්න.
- 3ඇතුල් වීමට නොහැකි නම්, පහත ඇති OneLMS Support අංකයට කතා කරන්න.
සියලුම ශ්‍රේණි සඳහා ඇත්තේ එකම LMS එකයි. ඇතුල් වූ පසු ඔබේ පාඩම් පෙනේ.
නිතර අසන ප්‍රශ්න
Password එක අමතක වුණා. මොකද කරන්නේ?
LMS පිවිසුම් පිටුවේ ඇති “Forgot Password” ඔබන්න. එයින් බැරි නම්, OneLMS Support WhatsApp අංකයට (+94 77 350 8018) ඔබේ නම සහ ශ්‍රේණිය යවන්න.
මට තවම Username එකක් නැහැ.
පළමුව පන්තියට ලියාපදිංචි විය යුතුයි. මෙහි click කර ලියාපදිංචි වන්න හෝ Dino සර්ට WhatsApp කරන්න — ලියාපදිංචි වූ පසු Username සහ Password ලැබේ.
වීඩියෝ එක Play වෙන්නේ නැහැ / හිර වෙනවා.
Internet සම්බන්ධතාවය පරීක්ෂා කර පිටුව Refresh කරන්න. Google Chrome භාවිතා කිරීම වඩාත් හොඳයි. ගැටලුව දිගටම තිබේ නම් Hotline අංකයට කතා කරන්න.
ශ්‍රේණි කිහිපයකට එකම ගිණුම පාවිච්චි කරන්න පුළුවන්ද?
සියලුම ශ්‍රේණි එකම LMS එකේ ඇති නිසා, එක් සිසුවෙකුට ඇත්තේ එක් ගිණුමක් පමණයි. ඔබ ලියාපදිංචි වූ පන්ති ඔබේ ගිණුමේ පෙනේ.